News Line| Off Air
Generic placeholder image

Jan
20

චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගුවන් තොටුපොළ සෞඛ්‍ය අංශ අවධානයෙන්

691 Views


චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගුවන් තොටුපොළ සෞඛ්‍ය අංශ අවධානයෙන්

කොරෝනා වෛරස් රෝගී තත්වයක් චීනයෙන් වාර්තා වී ඇති අතර ඒ අනුව එම වෛරසය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ගුවන් තොටුපොළ සෞඛ්‍ය ඉතා අවධානයෙන් පසු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව විශේෂයෙන්ම චීනයේ සිට සෙම්ප්‍රතිෂ්‍යාව සහිතව පැමිණෙන ගුවන් මගීන් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post