News Line| Off Air
Generic placeholder image

Jan
20

මෛත්‍රී හා රනිල් ‌‌වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

558 Views


මෛත්‍රී හා රනිල් ‌‌වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

නිසි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව නීතිපති අද (20) සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නා.

ඒ අනුව ඒ සඳහා විරෝධතා ඇත්නම් ලබන මාර්තු මස 10දාට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලෙස හිටපු ජනපතිවරයාටත්, අගමැතිවරයාටත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා. මෙම පෙත්සම් ලබන මාර්තු මස 12දා, 13 දා හා 14 දා විභාග කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ විනිසුරු මඩුල්ල තීරණය කළා.


News Articles
Latest Videos
Most Popular Post