News Line| Off Air
Generic placeholder image

Jan
20

සිම්බාබ්වේ පළමු ඉනිමට ලකුණු 358 ක්

636 Views


සිම්බාබ්වේ පළමු ඉනිමට ලකුණු 358 ක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

මුලින්ම පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට ලකුණු 358 ක අභියෝගයක් ලබා දුන්නා.

මේ වන විට පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 01 ක් දැවී ලකුණු 42 ක් ලබාගෙන තිබෙනවා.

කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න මේ වන විට ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව ලකුණු 12 ක්.


News Articles
Latest Videos
Most Popular Post