අද සවස් වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අතර හමුවක් පැවැත්වෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව එජාපයේ සියලු ආසන සංවිධායකවරුන් මෙම හමුව සදහා කොළඹට කැඳවා තිබෙනවා. මෙම හමුව පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු සංකිර්ණයේදිය