News Line| Off Air
Generic placeholder image

Jan
22

වැස්ස වැඩි වන ලකුණු

1366 Views


වැස්ස වැඩි වන ලකුණු

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි තද වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව නැගෙනහිර, උතුරු-මැදසහ ඌව පළාත්වලත් වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post