News Line| Off Air
Generic placeholder image

Jan
22

හිටපු ජනපති මෛත්‍රී පොලොන්නරුවෙන් ඉදිරි මහ මැතිවරණයට

774 Views


හිටපු ජනපති මෛත්‍රී පොලොන්නරුවෙන් ඉදිරි මහ මැතිවරණයට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

අද පැවැති මාධ්‍ය හමුවකදී නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මේ බව තහවුරු කළා.


News Articles
Latest Videos
Most Popular Post