News Line| Off Air
Generic placeholder image

Jan
22

ශ්‍රී ලංකාව සිම්බාබ්වේ පළමු ඉනිම පසු කරයි

785 Views


ශ්‍රී ලංකාව සිම්බාබ්වේ පළමු ඉනිම පසු කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය අද (22) යි. ඊයේ (21) දිනය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 295කි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ පළමු ඉනිමට වඩා ලකුණු 12 ක් ඉදිරියෙන් පසු වෙනවා. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 126 ක්ද නිරෝෂන් දික්වෙල්ල ලකුණු 14 ක්ද රැස් කරගෙන පිතිකරණයේ නිරත වෙනවා. ඒ අනුව ශ්‍රී ලංක කණඩායම කඩුලු 05 කට ලකුණු 370 ක් රැස් කරගෙන සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post