News Line| Off Air
Generic placeholder image

Jan
23

අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

664 Views


අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අම්පාර මහාධිකරණ විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා පත්කර තිබෙනවා.

එම කොමිසමේ ප්‍රකාශිකාවක සඳහන් කළේ මේ මස 21 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති කාර්යාලය මගින් මෙම පත්වීම සිදුකර ඇති බවයි.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වු තනතුර සඳහා මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post