දිවයින පුරා අද දිනයේත් ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශ වල සුළගේවේගය විටින් විටපැ.කි.මී. 40 – 50 පමණ දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිතුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව සදහන් කරනවා.