News Line| Off Air
Generic placeholder image

Jan
24

විරෝධතාවයක් නිසා ඒ-9 මාර්ගයේ ගමනා ගමනයට බාධා

787 Views


විරෝධතාවයක් නිසා ඒ-9 මාර්ගයේ ගමනා ගමනයට බාධා

වව්නියාව දකුණ කලාප කාර්යාලය ඉදිරිපස යාපනය-නුවර ඒ-9 මාර්ගයේ විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තා වෙනවා.

වව්නියාව මඩුකන්ද ජාතික පාසලට ගුරුවරුන් ඉල්ලා එහි ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් විසින් මෙම විරෝධතාවය ආරම්භ කර ඇති අතර අද උදෑසන 9.00 ට පමණ ආරම්භ වු මෙම විරෝධතාවය හේතුවෙන් මේ වන විට ඒ-9 ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය භාගයක පමණ කාලයක් අවහිර වී ඇති බවද සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post