News Line| Off Air
Generic placeholder image

Jan
25

වැසි ජලය නැවත පොළව අභ්‍යන්තරයේ තැන්පත් කිරීමට වැඩපිළිවෙළක්

769 Views


වැසි ජලය නැවත පොළව අභ්‍යන්තරයේ තැන්පත් කිරීමට වැඩපිළිවෙළක්

වැසි ජලය කෘත්‍රීමව නැවත පොළව අභ්‍යන්තරයේ තැන්පත් කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වා දීමට වයඹ පලාත් භූගත ජල ඒකකය කටයුතු කර තිබෙනවා.

පොළව අභ්‍යන්තරයේ පවතින ජල හිගතාවය හේතුවෙන් මෙම වැඩසටහන හදුන්වා දුන් බව එහි කළමණාකාර ජ්‍යෙෂ්ඨ භූ විදයාඥ උපුල් ඒකානයක මහතා දඹුල්ලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.

කුරුණෑගල වාරියපොල ප්‍රදේශයේ පිහිටි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයට අයත් භූගත ජල අංශයට පැමිණ මෙම වැඩ පිළිවෙල පිලිබද වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතින බව ජ්‍යෙෂ්ඨ භූ විදයාඥ උපුල් ඒකානයක මහතා වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post