News Line| Off Air
Generic placeholder image

Jan
25

මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලිපැනීමක්

859 Views


මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලිපැනීමක්

මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා.

කොළඹ කොටුවේ සිට මීරිගම දක්වා ධාවනය වන දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළා.

මේ හේතුවෙන් සියලුම දුම්රියන් ප්‍රමාද වන බවද ඒ මහතා පැවසුවා.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post