News Line| Off Air
Generic placeholder image

Jan
26

කොරෝනා චීනය වටලයි

724 Views


කොරෝනා චීනය වටලයි

නව කොරෝනා වෛරස හේතුවෙන් මේ වන විට චීනය බරපතල තත්වයකට මුහුන පා ඇති බව චින ජනාධිපති ෂී ජින්පින් පවසන බව විදෙස් වාර්තා උපුටා දක්වනවා.

මේ වන විට චිනයේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 56 ක් දක්වා ඉහල ගොස් තිබෙන අතර අසාදිත පුද්ගලයින් ගණන 1,900කට අධික බව පැවසෙනවා. එමෙන්ම පවතින තත්ත්වයත් සමග මේ වනවිට චිනයේ නගර 18 ක් පමණ සම්පූර්ණයෙන් වසා දමා තිබෙන අතර ඒවා තුළ සිරවී සිටින පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 56 ක් පමණ වනවා.


News Articles
Latest Videos
Most Popular Post