News Line| Off Air
Generic placeholder image

Jan
26

කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරිමේ ව්‍යාපෘතිය ඇරඹේ

613 Views


කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරිමේ ව්‍යාපෘතිය ඇරඹේ

පවතින මගී තදබදය අවම කිරිමේ අරමුණෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරිමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන බව විෂයභාර අමාත්‍ය
ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරනවා.

ඒ අනුව මේ සදහා ගුවන් තොටුපළ සමාගම වැය කරන මුදල රුපියල් මිලියන 600 ක් වන අතර ලබන මාර්තු 20 වන දින විට මෙම සංවර්ධන කටයුතු අවසන් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post