News Line| Off Air
Generic placeholder image

Jan
27

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

499 Views


කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

පාදුක්කේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

ඒ අනුව මේ හේතුවෙන් කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන්හි ප්‍රමාදයක් හටගෙන ඇති බවත් එය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බව දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post