News Line| Off Air
Generic placeholder image

Jan
27

චීනයේ වෙසෙන ලාංකිකයන් ගැන දැනගන්න දුරකතන අංක

607 Views


චීනයේ වෙසෙන ලාංකිකයන් ගැන දැනගන්න දුරකතන අංක

චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා 0086-10-65321861 / 2 යන දුරකථන අංක විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

මීට අමතරව,

ඇලෙක්සි ගුණසේකර මහතා (වාණිජ) – 0086 13070138025

බ්‍රිගේඩියර්. කල්ප සංජීව- උපදේශක (ආරක්ෂක) – 0086 13051733302

ඉනෝකා වීරසිංහ මහත්මිය, දෙවන ලේකම් – 0086 15116905523

තිලිනි ගුණරත්න මහත්මිය, දෙවන ලේකම් – 0086 13121722296

ෂැංහයි හි කොන්සල් ජෙනරාල් මනෝරි මල්ලකරච්චි මහත්මිය හෝ 0086 13472771702 හෝ ගීතා පෙරේරා, 0086 159 0094 6639

ගුවැංෂු හි කොන්සල් ජෙනරාල් ප්‍රියංජිකා ධර්මසේන මහත්මිය 0086 18814134670 හෝ යූ.කේ.ජී.රොෂිනි මහත්මිය 0086 13902301874


News Articles
Latest Videos
Most Popular Post