News Line| Off Air
Generic placeholder image

Jan
27

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරගයෙත් සිම්බාබ්වේ පළමුව පිත්ත අතට ගනී

533 Views


ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරගයෙත්  සිම්බාබ්වේ පළමුව පිත්ත අතට ගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය හරාරේ හිදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා.

තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ වන විට 1-0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවන අතර මේ වනවිට පළමුව පන්දුවට පහර දෙන සිම්බාබ්වේ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 21 ක් රැස්කර ගෙන සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post