අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී, මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීම ලබන පෙබරවාරි 05 වැනිදා සිදුකිිරීමට නියමිතව තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන පළමු අවස්ථාව මෙය වන අතර ඒ සඳහා එදින පස්වරු 1.00 සිට පස්වරු 1.30 දක්වා කාලය වෙන් කර ඇති බව සදහන්.