චීනයේ හුබෙයි ප‍්‍රාන්තයේ සිට ශී‍්‍ර ලංකාවට පැමිණි උණ රෝගයෙන් පෙළුනු චීන ජාතික කාන්තාවක් අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී සිදුකළ පරීක්‍ෂණයේදී ඇයට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හෙළිවී තිබෙනවා.