News Line| Off Air
Generic placeholder image

Jan
28

අදත් වැසි රහිත කාලගුණයක්

540 Views


අදත් වැසි රහිත කාලගුණයක්

අදත් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල හමා එන සුළගේ වේගය පැ.කි.මී. 30-40 දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post