News Line| Off Air
Generic placeholder image

Jan
28

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය නම් කිරීම මේ සතියේ

606 Views


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය නම් කිරීම මේ සතියේ

මෙම සතිය තුළ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කෙරෙනු ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා.

කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබදව තීන්දු තීරණ ගනු ඇති බව මන්ත්‍රීවරයා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post