News Line| Off Air
Generic placeholder image

Jan
28

දෙවන තරගයෙත් සිම්බාබ්වේ සුපිරි පිතිහරඹයක

620 Views


දෙවන තරගයෙත් සිම්බාබ්වේ සුපිරි පිතිහරඹයක

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කඩුළු 6ක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 352 රැස් කරගෙන සිටියා.

හරාරේහීදි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර මේ වන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 07 ක් දැවී ලකුණු 369 ක් රැස් කරගෙන සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post