News Line| Off Air
Generic placeholder image

Jan
28

කඩිනමින් මුඛ ආවරණ ආනයනයට පියවර

609 Views


කඩිනමින් මුඛ ආවරණ ආනයනයට පියවර

මුඛ ආවරණ කඩිනමින් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි, ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. එහි ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතා පැවසුවේ, කොරෝනා වෛරසයත් සමග වෙළෙඳ පොළේ පවතින මුඛ ආවරණ හිඟයට විසඳුම් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි.

කඩිනමින් මුඛ ආවරණ නිෂ්පාදනය ඉහළ නංවන ලෙසට දේශීය නිෂ්පාදකයින්ට ද උපදෙස් දී ඇතැයි ඔහු සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post