News Line| Off Air
Generic placeholder image

Jan
29

අදත් වැසි රහිත කාලගුණයක්

720 Views


අදත් වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත් වලත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි වැඩි දුරටත් නිවේදනය කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post