News Line| Off Air
Generic placeholder image

Jan
29

කොරෝනා ඇත්දැයි සෙවීමට මෙරට සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂාවට ලක් කෙරේ

655 Views


කොරෝනා ඇත්දැයි සෙවීමට මෙරට සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂාවට ලක් කෙරේ

කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සෙවීමට මෙරට මහා පරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
ඒ සදහා වෛද්‍යවරුන්, සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම් ඒ සඳහා යොදවා ඇති බව සදහන් වන අතර නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීන ජාතිකයින් දැනුවත් කෙරෙන බවත් එම රෝග ලක්ෂණ ඇති චීන ජාතිකයින් හට කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුකරවන බවත් සදහන්.

එමෙන්ම කොළඹ නගරයේ සහ තවත් ප්‍රදේශ ගණනාවක චීන ජාතිකයින් විශාල සංඛ්‍යාවක් රැදී සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post