News Line| Off Air
Generic placeholder image

Jan
29

IDH රෝහල තුල කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත රෝගීන් 23ක්

3756 Views


IDH රෝහල තුල කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි  සැක සහිත රෝගීන් 23ක්

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන රෝගීන් 23 දෙනෙකු මේ වන විට IDH උණ රෝහලට ඇතුලත්ව සිටින බව වාර්තා වෙනවා. ඒ පසුගිය 24 වනදා සිට මේ දක්වා කාලය තුලයි.

ඒ අනුව මෙම රෝගීන්ගේ 8දෙනෙකුගේ සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමු කර තිබෙන අතර එයින් වාර්තා තුනක් මේ වන විට ලැබී තිබෙන බවත් එම
වෛද්‍ය වාර්තා තුලින් තිදෙනාගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇති බවත් අනෙක් වාර්තා අද දිනය වන විට ලැබීමට නියමිත බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post