මාරාන්තික කොරෝනා වෛරසය පාලනයට අත් කරගෙන ඇති ඉහලම සාර්ථකත්වය ඕස්ට්‍රලියාවෙන් සොයාගෙන තිබෙනවා. එනම් නව කොරෝනා වෛරසය වෛරසයට සමාන වෛරසය චීනයෙන් පිටතදී නිපදවීම හරහායි. එය මෙම වෛරසය පාලනයට ප්‍රතිකාර සෙවීම සදහා තැබූ සාර්ථකම පියවරක් ලෙස වාර්තා වෙනවා.
ඒ අනුව ඕස්ට්‍රලියාවේ පරීක්ෂකයින් පිරිසක් විසින් සිදු කල විශේෂ පරීක්ෂණයක ප්‍රථිපලයක් ලෙස කොරෝනා වෛරසයට සමාන මෙම වෛරසය නිපදවා තිබෙනවා. එමෙන්ම මෙම වෛරසය ප්‍රතිජීවක බෙහෙතක් සොයාගැනීමේ කටයුතු මේ වනා විට ආරම්භ කර තිබෙන බවද වාර්තා වෙනවා.