රාත්‍රී කාලයේ සිදුවන අනතුරු සැලකිල්ලට ගනිමින් රාත්‍රී රියැදුරු පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ කුරුණෑගලින්.
රාත්‍රී කාලයේ රථවාහන ධාවනයට සුදුසු රියැදුරන් බිහි නොවීම හේතුකොටගෙන රාත්‍රී කාලයට වැඩි අනතුරු ප්‍රමාණයක් සිදුවන බවයි පැවසෙන්නේ.
අනතුරු නැති ආදර්ශමත් කිලෝමීටරය නමින් මෙම වැඩසටහන නම් කර තිබෙනවා.