News Line| Off Air
Generic placeholder image

Jan
29

කොරෝනා ආසාධිත මවක් සාර්ථකව දරුවෙකු ප්‍රසූත කරයි

1002 Views


කොරෝනා ආසාධිත මවක්  සාර්ථකව දරුවෙකු ප්‍රසූත කරයි

කොරෝනා ආසාධිත යැයි සැක කරන මවක් වුහාන් හි රෝහලකදී සාර්ථකව දරුවෙකු ප්‍රසුත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 28 හැවිරිදි මෙම මවට උපන් ළදරුවා ඉතා සුවෙන් පසුවන බවයි වෛදවරුන් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post