News Line| Off Air
Generic placeholder image

Jan
29

පාඨලීගේ රියදුරු අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදෙයි

684 Views


පාඨලීගේ රියදුරු අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු ලෙස කටයුතු කළ තුසිත දිලුම් කුමාර අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක්වීමේ සිද්ධිය පිළිබඳ නඩුවට අදාලව මෙම ප්‍රකාශය ලබා දී ඇති අතර ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය හමුවේ පැයක පමණ රහස් ප්‍රකාශයක් දී ඇති බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post