කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂා වීම සදහා ගනු ලබන මුඛ ආවරණ සදහා උපරිම සිල්ලර මිලක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නියම කර තිබෙනවා.
ඒ අනුව ඉවත දැමිය හැකි මුඛ ආවරණයක මිල රු.15 ක් ලෙසත් එන් 95 වර්ගයේ මුඛ ආවරණයක මිල රු.150 ක් වශයෙනුත් මිලදී ගැනීමට හැකියාව පවතින බව සදහන්.