News Line| Off Air
Generic placeholder image

Jan
29

රජයේ රෝහල්වලට අවශ්‍ය ඇඳන් පිටරටින් ගෙන්වීම නවත්වයි

861 Views


රජයේ රෝහල්වලට අවශ්‍ය ඇඳන් පිටරටින් ගෙන්වීම නවත්වයි

රජයේ රෝහල්වලට අවශ්‍ය ඇඳන් පිටරටින් ගෙන ඒම නවත්වා එම අවස්ථාව කොලොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවට ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.

නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

එසේම අලූතෙන් ඉදිකරන මහල් නිවාස සංකීර්ණය සඳහා ජනේල දොරවල් සවිකිරීම හා ඇළුමිනියම් නිෂ්පාදන වලට අදාළ වැඩ කටයුතු රජයේ කර්මාන්ත ශාලාවට ලබා දීමටද මෙහිදී තීරණය කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post