News Line| Off Air
Generic placeholder image

Jan
30

මුඛවාඩම් වැඩි මිලට විකුණු බීජිං ඔසුසලකට කදිම පාඩමක්

734 Views


මුඛවාඩම් වැඩි මිලට විකුණු බීජිං ඔසුසලකට කදිම පාඩමක්

මේ වන විට ගෝලීය වසංගතයක් ලෙස පත්ව තිබෙන කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සදහා විශේෂයෙන්ම චීනයේ මුඛවාඩම් පැළදීම අනිවාර්ය කර තිබෙන අතර හේතුවෙන් චීන වැසියන් වැඩි වශයෙන් මෙම මුඛ ආවරණ මිලදී ගැනීමට දැඩි උනන්දුවක් දක්වනවා. මේ හේතුව නිසාවෙන් වෙළදපොල තුල මෙම මුඛ ආවරණ හිග තත්වයකට පත්ව තිබෙන හෙයින් එයින් ප්‍රයෝජන ගන්නා කූට වෙළදුන් මෙම මුඛ ආවරණ ඉතා වැඩි මිලට ජනතාවට අලෙවි කරනවා.

ඒ අනුව බීජින් නගරයේ පිහිටි ඔසුසැලක් අධික ලෙස මෙම මුඛ ආවරණ පවතින මිලට වඩා හයගුනයක වැඩි මිලකින් විකුණු හෙයින් එම වෙළද සලට බලධාරීන් විසින් ලක්ෂ 30 දඩයක් පනවනු ලැබ තිබෙන බව වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post