News Line| Off Air
Generic placeholder image

Jan
30

2020 ඩිජිටල් වර්ෂය ලෙස මහබැංකුව හදුන්වා දෙයි

751 Views


2020 ඩිජිටල් වර්ෂය ලෙස මහබැංකුව හදුන්වා දෙයි

ජනතාව විසින් මුදල භාවිතය අවම කරමින් ඩිජිටල් ගෙවීම් ක්‍රම සඳහා උනන්දු කිරීමේ පියවරක් වශයෙන් ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2020 වසර ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස හඳුන්වා දී තිබෙනවා. ඒ ඊයේ පැවැති මාධ්‍ය හමුවක් කැදවමින්.

එමෙන්ම මේ වන විට බැංකු විසින් මිලියන 23කට වඩා ප්‍රමාණයක් හර කාඩ්පත් නිකුත් කර ඇති බවත් පැවසු ඒ මහතා, හැකි සෑම අවස්ථාවක දීම මෙම හර කාඩ්පත් තමන්ගේ ගෙවීම් කටයුතු සඳහා භාවිතා කරන ලෙසයි. මුදල් අච්චු ගැසීමට විශාල මුදලක් වැය වෙන නිසාවෙන් එය අඩු කර ගැනීම සඳහා මෙවැනි ඩිජිටල් ක්‍රමවේදයන් යොදා ගැනීම සාර්ථක පියවරක් බවයි වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post