News Line| Off Air
Generic placeholder image

Jan
30

ප්‍රතිපත්ති පොලී අනුපාතය පහළට

847 Views


ප්‍රතිපත්ති පොලී අනුපාතය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 6.50ක් දක්වා සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 7.50 දක්වා පහළ දමා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post