News Line| Off Air
Generic placeholder image

Jan
30

ඉන්දියාවෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි

718 Views


ඉන්දියාවෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි

ඉන්දියාවෙන් කොරෝනා වෛරසය ආසාදිත පළමු රෝගියා වාර්තා වී තිබෙනවා.

ඔහු චීනයේ වූහාන් සිට කේරලයට පැමිණ ඇති සිසුවෙකු බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post