News Line| Off Air
Generic placeholder image

Jan
30

ගූගල් චීන කාර්යාලය වසා දැමීමට තීරණය කරයි

608 Views


ගූගල් චීන කාර්යාලය වසා දැමීමට තීරණය කරයි

චීනය තුල නව කොරෝනා වෛරසය පැතිර යෑම හමුවේ ගූගල් සමාගම සිය සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගූගල් චීන කාර්යාලය වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මිට අමතරව එම සමාගම විසින් හොංකොන් හා තායිවානයේ පිහිටි ගූගල් කාර්යාලද ද වසා දමා තිබෙන අතර නැවත දැනුම් දෙන තුරු සිය රාජකාරි සිය නිවෙස් වල සිට සිදු කිරීමට සිය සේවකයින්ට උපදෙස් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post