පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණ පත්වල වලංගු කාලය 2020 ජනවාරි මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ අතර එම කාලය මෙලෙස පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කළ බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.