News Line| Off Air
Generic placeholder image

Jan
30

කොබේ බ්‍රයන්ට්ගේ සහ දියණියගේ මරණයෙන් පසු පළමු වතාවට ඔහුගේ බිරිද පළකළ පණිවිඩය

1365 Views


කොබේ බ්‍රයන්ට්ගේ සහ දියණියගේ මරණයෙන් පසු පළමු වතාවට ඔහුගේ බිරිද පළකළ පණිවිඩය

සුප‍්‍රසිද්ධ අමෙරිකානු ජාතික පැසිපන්දු කී‍්‍රඩක කොබේ බ‍්‍රයන්ට් සහ ඔහුගේ දියණිය වූ 13 හැවිරිදි ජියානා බ‍්‍රයන්ට් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්කරමින් කැලිෆෝනියාවේ කැලබාපස් හි සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් දින කිහිපයකට පසු කොබෙ බ‍්‍රයන්ට් ගේ බිරිද Instagram හි පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

අදාල පණිවිඩය මගින් මෙම වේදනාකාරී අවස්ථාවේ තමාට සහ තම දියණියන්ට ශක්තිය සැපයූ රසිකයින්ට ස්තූතිය ඵල කර තිබෙනවා.

එමෙන්ම මේ දෙදෙනාගේ දේහයන් හි අවසන් කටයුතු පිලිබද කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post