News Line| Off Air
Generic placeholder image

Jan
31

කොරෝනා වෛරසය පිළිබඳ ගෝලිය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

757 Views


කොරෝනා වෛරසය පිළිබඳ ගෝලිය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. චීනයේ මෙන්ම වෙනත් රටවලට කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ගෙබ්රියේසස් සදහන් කළා.

මේ වනවිට රටවල් 18කින් රෝගීන් 98 දෙනෙකු වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් ප්‍රකාශ කළා. එමෙන්ම දුර්වල සෞඛ්‍ය තත්වයක් පවතින රටවල මෙම වෛරසය අවධානමක් පවතින බවයි ඒම ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post