News Line| Off Air
Generic placeholder image

Jan
31

චීනයේ වූහාන් නගරයේ සිර වී සිටින ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් යානයක්

579 Views


චීනයේ වූහාන් නගරයේ සිර වී සිටින ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් යානයක්

පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ලංකික සිසුන් වුහාන් නගරයෙන් මෙරටට ගෙන්වා ගැනීමට මේ වනවිට පැවැති සාකච්ඡා සාර්ථක වූ බව ශ්‍රී ලංකා තානාපති කාර්යලය පවසනවා.

ඒ සදහා විශේෂ ගුවන් යානයක් යෙදවීමට කඩිනමින් පියවර ගන්නා බවයි එම තානාපති කාර්යලය වැඩි දුරටත් පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post