News Line| Off Air
Generic placeholder image

Jan
31

ගුවන් තොටුපළ වෙත පැමිණෙන මගීන්ට නොමිලේ ක්‍රියාත්මක වන බස් රථ සේවාවක්

1178 Views


ගුවන් තොටුපළ වෙත පැමිණෙන මගීන්ට නොමිලේ ක්‍රියාත්මක වන බස් රථ සේවාවක්

කටුනායක ගුවන් තොටුපළ වෙත විදේශ ගත වීම සදහා බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට ගුවන් තොටුපළ දුම්රිය ස්ථානයේ සිට නොමිලේ ක්‍රියාත්මක වන නව බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.

මෙම නව බස් රථ සේවාව සදහා වායුසමනය කළ බස් රථ 02 ක් දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන ආකාරයට සේවයේ යොදවා ඇති අතර මීට පෙර අවස්ථාවන් වල බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන් තම ගමන් මලු රැගෙන මෙම දුර පා ගමනින් පැමිණ තිබෙනවා.

මෙම තත්ත්වය ජනාධිපතිතුමා වෙත වාර්තා වීමෙන් පසු එතුමාගේ නිර්දේශ මත මෙම නව බස් රථ සේවාව ආරම්භ කළ බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post