News Line| Off Air
Generic placeholder image

Feb
2

අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

633 Views


අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

දිවයින පුරා අද දිනයේත් ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව පළාතෙත් කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ වැසි අපේක්ෂා කල හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post