News Line| Off Air
Generic placeholder image

Feb
2

චීනයේ කොරෝනා මරණ ගණන තව දුරටත් ඉහළට

988 Views


චීනයේ  කොරෝනා මරණ ගණන තව දුරටත් ඉහළට

චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුල මිය ගිය ගණන 304 දක්වා ඉහල ගොස් තිබෙනවා. ආසාදිතයින්ගේ සංඛ්‍යාව 13,824 ක් ඉක්මවන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

මීට අමතරව චීනය ඇතුළු ලොව රටවල් 29 කින් මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදිතයින් වාර්තා වන අතර එම සංඛ්‍යාව 15,000 කට ආසන්න වනවා.

එමෙන්ම මේ වන විට චීනය ඇතුළු ලොව රටවල් 29 කින් මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post