News Line| Off Air
Generic placeholder image

Feb
2

ජාතික වෛද්‍ය පර්යේෂණායතයේ පරීක්ෂණ ඒකකයේ වෛද්‍ය හිඟයක්

622 Views


ජාතික වෛද්‍ය පර්යේෂණායතයේ පරීක්ෂණ ඒකකයේ වෛද්‍ය හිඟයක්

ජාතික වෛද්‍ය පර්යේෂණායතයේ පරීක්ෂණ ඒකකයේ වෛද්‍යවරුන්ගේ හිඟයක් මතුව ඇති බව වාර්තා වෙනවා. කොරෝනා වෛරසය යැයි සැකසහිත පුද්ගලයින්ගේ රුධිර සහ ඛේඨ සාම්පල සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විට දිනකට පර්යේෂණායතනයට ලැබෙන හෙයින් මේ වනවිට එම ඒකකයේ රාජකාරිවල නිරත වන්නේ වෛද්‍යවරුන් දෙදෙනෙක් පමණයි.

එ නිසාවෙන්ම වෛද්‍ය පර්යේෂණායතනය, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකු ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේ නමුත් අමාත්‍යාංශය, වෛද්‍යවරුන් දෙදෙනෙකු වෛද්‍ය පර්යේෂණායතනයට යොමුකර තිබුනද ඔවුන් තවමත් සේවයට වාර්තා කර නොමැති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post