චීනයේ සිටින තවත් ලාංකික සිසුන් පිරිසක් රැගත් ගුවන් යානයක් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
විශේෂයෙන්ම චීනයේ පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය වැඩි දුරටත් සදහන් කරන්නේ මේ වන විට චීනයේ සිට ශී‍්‍ර ලාංකික සිසුන් 608 දෙනෙකු පැමිණ මෙරටට ඇති බවයි.