News Line| Off Air
Generic placeholder image

Feb
2

දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයේ

837 Views


දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයේ

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රිය අද දිනපතා ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ දක්වා එම දුම්රිය ධාවනය වුයේ දිනක් හැර දිනක් ය.


News Articles
Latest Videos
Most Popular Post