එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද රැස්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අද පෙරවරු 10.00ටයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මන්ත්‍රී කණ්ඩායම රැස්වන බවයි වාර්තා වන්නේ.