News Line| Off Air
Generic placeholder image

Feb
5

කොරෝනා මරණ සංඛ්‍යාව 479 ක් දක්වා ඉහළට

591 Views


කොරෝනා මරණ සංඛ්‍යාව 479 ක් දක්වා ඉහළට

චීනයේ කොරෝනා වෛරසය නිසාවෙන් මිය ගිය ගණන තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ 479 ක් දක්වායි. මෙම වෛරසය හේතුවෙන් එමෙන්ම චීනයේ පිටත සිදු වූ දෙවන මරණය හොංකොං දේශයේන් වාර්තා වූ අතර මේ අතර කොරෝනා වෛරසය ගෝලීය අවදානම් තත්ත්වයක් බවට පත්වීමට පෙර වළක්වාගැනීමට අවස්ථාව උදා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post