හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.ඒ සැකකරු විසින් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම පිලිබදව මොවුන්ට එල්ල වී ඇති චෝදනා වන අතර සැකකරු මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.